බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබෙනවා. එම අවස්ථාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික ජෝසප්, ගරු ඩෙනින්ටන් සුබසිංහ පූජාප්‍රසාදීන් වහන්සේලා ද සහභාගි වී තිබෙනවා.