Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කජු මද ආනයනය කල සමාගමකට වැඩ වරදී

    කජු මද ආනයනය කල සමාගමකට වැඩ වරදී

    2024-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෙලි කජු ආනයනය සඳහා බලපත් ලබා ගත් සමාගමක් ලෙලි කජු වෙනුවට කජු මඳ ආනයනය කර ඇතැයි පාර්ශ්ව කිහිපයක් විසින් චෝදනා එල්ල කර තිබෙනවා.

    ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධව කරුණු සනාථ කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් පවත්වන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා කජු සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

    ඒ අනුව මෙම චෝදනා එල්ල වී ඇති සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති නීතිඥ උදාර විජේසිංහ මහතා සඳහන් කලේ.

    රට තුළ පාරි‌භෝජනය සඳහා අවශ්‍ය තරම් කජු මඳ නොමැතිවීම හේතුවෙන් ලෙලි කජු ආනයනය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිර්දේශය මත ආයතන කිහිපයකට බලපත්‍ර ලබා දී තිබුනා.

    2023 දෙසැම්බර් මාසයේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා කාලය තුළට මෙම බලපත් අදාල වන අතර එමගින් දේශීය කජු මඳ නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කජු මඳ ආනයනය කිරීමට අවසර ලබා දී නැහැ. කෙසේවෙතත් අදාළ සමගම විසින් කජු මඳ ආනයනය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

     

    පෙර පුව​තඅනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට සුර්ය පැනල පුජා කෙරේ
    ඊළඟ පුව​ත කෝටි 4ක කේරල ගංජා තොගයක් යාපනයෙන් සොයාගැනේ

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group