Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කජ්ජාගේ දරු දෙන්න මරන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ

    කජ්ජාගේ දරු දෙන්න මරන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ

    කජ්ජාගේ ඝාතනය ගැන තොරතුරු රැසක් බැකෝ සමන් වමාරයි
    2025-10-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.195 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුර විදානගමගේ හෙවත් කජ්ජා ඝාතනය කළේ සිය මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඔහු තොරතුරු හෙළි කිරීම හේතුවෙන් බව බැකෝ සමන් නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව පොලිසිය පවසනවා.

    ඝාතනයෙන් පසුව එම ඝාතනයේ වගකීම භාර ගැනීමට පිරිසක් සූදානමින් සිටියද දරු දෙදෙනා ද ඝාතනය වීම නිසා එහි වගකීම කිසිවෙකු භාර නොගත් බව බැකෝ සමන් නමැත්තා කී බව උස්ස පොලිස් නිලධාරියෙක් කියා තිබෙනවා.

    බැකෝ සමන් නමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවද එම නිලධාරියා සඳහන් කළ බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

    කජ්ජාගේ ඝාතනයෙන් පසුව ඒ සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනාවලින් බේරීම සඳහා තමා කජ්ජාගේ බිරියගේ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් බැර කළ බව බැකෝ සමන් පිළිගත්තේ යැයි ද පොලිසිය පවසනවා.

    එමගින් කජ්ජාගේ පවුලේ උදවිය සමග සබඳතාවක් ගොඩනගා ගැනීමට තමන් උත්සාහ කළ බවද සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

    තමන්ට කජ්ජාගේ දරු දෙදෙනා ඝාතනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බව බැකෝ සමන් ප්‍රකාශ කළ බවයි පොලිසිය පවසන්නේ.

    මේ අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරි ප්‍රකාශ කර ඇත්තේ බැකෝ සමන් නමැත්තාගේ දැනුම්දීම මත ගිනි අවියක් ලබා දුන්නද එය ලබාදුන්නේ කජ්ජා ඝාතනය කිරීමට බව තමන් කිසිවිටෙක දැනි නොසිටි බවයි.

    සම්පත් මනම්පේරී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ තහවුරු කර ගැනීමට තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කරන බවද පොලිසිය සඳහන් කරනවා.

    එමෙන්ම කජ්ජා ඝාතනය කළ කාලවකවානුව තුළ සම්පත් මනම්පේරිගේ දුරකතන දත්ත වාර්තාවක්ද ලබාගෙන විමර්ශන කරන බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.

    Source: ලංකාදීප පුවත්පත
    පෙර පුව​තකොළඹින් සජබ ආසන සංවිධායක ධුරයකට පොරකන සිලින්ඩර් මන්ත්‍රී
    ඊළඟ පුව​ත හෙදි පෙම්වතියයි කොස්තාපල් පෙම්වතායි දෙන්නම කූඩුවට

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group