Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්

    ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්

    2025-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හදිසි ගංවතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නගර රැසකට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත්තා.

    මේ හේතුවෙන් ඇතැම් නිවැසියන් තම නිවාසවල වහල මත සිරවී සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් හි හන්ටර් සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල ග්‍රාමීය නගර, වර්ෂාවෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් ව තිබෙනවා.

    ගතවූ පැය 24 තුළ සමහර ප්‍රදේශවලට මාස හතරකින් ලැබෙන තරම් වර්ෂාවක් ලැබී තිබුණා.

    සමහර ප්‍රදේශවලට මිලිමීටර් 300 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

    පෙර පුව​තනවසීලන්ත නියෝජ්‍ය අගමැති 24 වැනිදා දිවයිනට
    ඊළඟ පුව​ත දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group