Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔටාවා ඝාතනයේ සැකකරුට මානසික ආබාධයක්?

    ඔටාවා ඝාතනයේ සැකකරුට මානසික ආබාධයක්?

    2024-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

    එහිදී ඔටාවා අධිකරණය සඳහන් කර ඇත්තේ ඉදිරිපත්ව තිබෙන තොරතුරු සියල්ල විමර්ශනය කර ෆෙබ්‍රියෝ ද සොයිසාට මානසික ආබාධයක් තිබේද යන්න පරීක්ෂා කරන ලෙසයි.

    මේ අනුව නඩුව ඉදිරි දිනකදී යළි කැඳවීමට තීරණය කළ ඔටාවා අධිකරණය නියෝග කළේ, කඩිනමින් මෙම 19 හැවිරිදි තරුණයා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණයට ලබා දෙන ලෙසයි.

    කෙසේ වෙතත් ඔටාවා විශ්වවිද්‍යාලයේ මානසික සෙඛ්‍ය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ මෙම ඝාතන සිද්ධියේ ස්වභාවය අනුව ෆෙබ්‍රියෝ ද සොයිසා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු විය හැකි බවටයි.

    සැකකරුගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් විමසා ඇති නමුත් ඔහුගේ නීතීඥවරයා ඊට පිළිතුරු දී ඇත්තේ තම සේවාදායකයා අරක්ෂිතව සහ හොදින් සිටින බවටයි.

    මෙම සැකකරුට එල්ල වී ඇති චෝදනා වන්නේ ඔහු ජීවත් වූ බෙරිගන් ඩ්‍රයිව් නිවසේදී මවක් සහ ඇගේ දරුවන් සිව්දෙනා, පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම මෙන්ම, මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් පවුලේ පියාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවයි.

     

    පෙර පුව​තශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරනවා-ජනපති
    ඊළඟ පුව​ත රුපියල් 20 ට ආප්ප විකුණලා හරියන්නෙ නෑ ඩොලර් 10ක් වත් ගන්න ඕන – ජනපති

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group