- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
එසැණ
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අහුංගල්ල පොලිසිය විසින්…
යාපනයේ පුද්ගල ඝාතනයක්
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ…
මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තැපැල් වර්ජනය අඛණ්ඩව
ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වුවද වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල්…
පෑලියගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අද උදෑසන පෑලියගොඩ – ඥානරතන මාවතේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව…
පොහොර සහනාධාරයට QR කේතයක් ලබා දීමට කැබිනට් අනුමැතිය
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…
චීන – ඉන්දීය මිත්‍රත්වය යළිත් අළුත් වෙයි
මෙම මස අවසානයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. චීන…
නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන සංචාරකයින් දැඩි අපහසුතාවයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති වෘත්තීය…
සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවියෙකු මන්දකට හසුවෙයි
නෝවුඩ් පොලිස් වසමට අයත් ෆෝට්ට්‍රී වතුයායේ ගෙවත්තක අටවා තිබූ මන්දකට සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවි…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















