එසැණ
ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය…
හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත…
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්…
මැතිවරණය IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ගැටළුවක් නොවේ
කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු…
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා සදහා මාර්ගගත ක්‍රමවේදයට අයදුම්පත් කැදවයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පාඨමාලා 05 ක් සදහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීමට…
උණුසුම් කාලගුණය හේතුවෙන් සුරතල් සතුන්ට බලපෑම්
බලපෑම්පවතින අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇති කරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ…
බොරතෙල් මිල පහලට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කර ඇත්තේ රුසියාව සිය…
දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන ලෙස බල කරමින් අත් පත්‍රිකා බෙදා දෙයි
ඉහල ගොස් ඇති ජිවන වියදම හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 2000 දක්වා වැඩි කරන…
ඩොලරය වාර්තාගත ලෙස පහලට
අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතය රු. 299.29 දක්වා පහළ වැටී තිබෙනවා. එමෙන්ම විකුණුම් මිල රු. 308.90ක්…
කෝප් කමිටුවෙන් දයාසිරිත් ඉවත් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















