බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතය රු. 299.29 දක්වා පහළ වැටී තිබෙනවා. එමෙන්ම විකුණුම් මිල රු. 308.90ක් වී ඇති බවයි සඳහන් වන්නේ. අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතිකය 2023 ජූලි 05න් පසු 300 මට්ටමට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි.