Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එස්.ටී.එෆ්. නිලධාරීන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

    එස්.ටී.එෆ්. නිලධාරීන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

    2025-11-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිලදාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබෙනවා.

    පහරදුන් පිරිස, නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුද මුදාගෙන පලාගොස් තිබෙනවා.

    ප්‍රහාරයට සැකපිට දසදෙනෙක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක් පස් දෙනෙක්ද වනවා.

    කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් රාමනාදපුරම්, සුඩලකුලම් ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට ඊයේ(02) පෙරවරුවේ ගොස් තිබුණා.

    ඊට සම්බන්ධ සැකකරුවෙක් එහිදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තවත් පිරිසක් එහි කඩා වැටී ඇත්තේ යකට පොලු සහ ලී පොලු රැගෙන බවයි වාර්තා වන්නෙ.

    ඔවුන් එහි සිටි නිලධාරීන්ට පහරදී පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරු මුදාගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.
    ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    පහරදුන් පිරිස සොයා රාමනාදපුරම් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කළ අතර එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් පස් දෙදෙනෙකු සහ සැකකාරියන් පස් දෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් වයස අවුරුදු 16ත් 32ත් අතර හා සැකකාරියන් වයස අවුරුදු 26ත් 45ත් අතර වයස්වල වසුවන අය බව පොලිසිය පවසනවා.
    ඔවුන් සියලු දෙනා කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තසරසවි සිසුවියකට අතවරයක්
    ඊළඟ පුව​ත Top 100 Best Names for Your Dog Full Guide

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group