Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට
    • ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ
    • නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
    • නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
    • නේපාලයේ ව්‍යාවසනයෙන් මියගිය ගණන 734ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එකතුවෙලා ගහපු ගේම පොලිසිය පැය 24න් කුඩු කරයි

    එකතුවෙලා ගහපු ගේම පොලිසිය පැය 24න් කුඩු කරයි

    ටී.කේ.ජී. කපිල - කටුනායක
    2025-07-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.387 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යාපාරික ආයතනවල දෛනිකව එකතු වන මුදල් එකතු කරගෙන ගොස් කොළඹ මූල්‍ය ආයතනවලට භාරදීමේ රාජකාරියේ නිරත වී සිටි මුදල් භාරකරුවෙකු, තවත් සගයින් දෙදෙනෙකු සමග එක් වී, පැහරගත් රුපියල් හාර කෝටි හැට නව ලක්ෂ නවසිය හතලිහක මුදලක්, පැය 24 ක් ගතවීමට මත්තෙන්, කටාන පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද(05) දින සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

    මෙම මුදල් භාරකරු, සිය රියැදුරුවරයා සමග මෝටර් රථයකින්, කිඹුලපිටිය ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කරන ආයතනයක මුදල් භාර ගැනීම සඳහා 03 දින රාත්‍රී 06.30 ට පැමිණ තිබෙනවා.

    එහිදී කටියල පළතුරු කම්හලට හැරෙන හංදියේ දී තම මුදල් රැගත් මෝටර් රථය, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු හරස් කර මුදල් රැගෙන පළා ගිය බව මුදල් භාරකරු පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට

    මේ පිළිබද වහා ක්‍රියාත්මක වූ පොලීසිය, මුදල් භාරකරු එසේ පැමිණෙන අතරතුර, අතරමගදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග කිසියම් කතාබහක නිරත වන ආකාරය, ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධති නිරීක්ෂණය කිරීමෙන් පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

    ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු මෙහෙය වූ කටාන පොලිසිය, මුදල් භාරකරු අතරමග දී කතා කළ මෝටර් රථය, මුදල් භාරකරු ගමන් ගත් මෝටර් රථයේ රියදුරාගේ ඥාතී සොහොයුරෙකු බවත්, ඔවුන් දෙදෙනාම කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණ කරගෙන තිබෙනවා.

    ඒ අනුව මුදල් භාරකරු, ඔහුගේ රියදුරු සහ ඔහුගේ ඥාති සොයුරු රියදුරුවරයාද අද(05) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් පහක් අල්ලයි

    ඒ අනුව පැහැරගත් බවට සඳහන් කළ මුදල් කඩවත ප්‍රදේශයේ පිහිටි ඥාතී සොයුරාගේ නිවසෙහි සඟවා තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

    මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය යටතේ කටාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    arrest police
    පෙර පුව​තකාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
    ඊළඟ පුව​ත බැංකු ගිය වන අලියා පන්සල් ගිහින් සප්පායම් වෙයි

    සබැ​ඳි පුවත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්

    නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට කෘෂි නිෂ්පාදනවල විදෙස් ඉල්ලුම ඉහළට

    2026-08-30

    ඇහැළියගොඩ දී තරුණයෙකු ඝාතනය කෙරේ

    2026-08-30

    නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30

    ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group