Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්

    උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්

    2023-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උඩුදුම්බර හා මාවරල යන ප්‍රදේශවලදි පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. එක් පුද්ගලයෙකු ඊයේ සවස උඩුදුම්බර මීමුරේ ප්‍රදේශයේ දී සූරියඅරණ ගගේ දිය නෑමට ගොස් සිටියදී අතුරුදන්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

    එලෙස අතුරුදන් වූ පුද්ගලයා 37 හැවිරිදි මහියංගණය දිවුලගස්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව ද පොලිසිය සදහන් කළා.

    මේ අතර අනෙක් පුද්ගලයා මාවරල, ආදලුව පාලම අසලදී ගං වතුරේ ගමන් කරමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

    2 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා කිවුල්හේන ආදොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලිසිය සදහන් කළේ.

    අතුරුදන් වූ මෙම පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

    පෙර පුව​තආපදාවන්ට ලක්වන පිරිස් කඩිනමින් මුදා ගැනීමට උපදෙස්
    ඊළඟ පුව​ත ජනතාව සාමකාමිව කටයුතු නොකළේ නම් වත්මන් තත්ත්වයට ගෙන ඒමට අපහසුයි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group