Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
    • දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
    • නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක්

    ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක්

    2023-10-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහ පාකිස්ථානය අතර තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පස්වරු 02කට තරගය ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය නැරඹීමට විශාල ක්‍රිඩා ලෝලින් පිරිසක් මේ වන විටත් අහමදාබාද් ක්‍රිඩාංගනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

    ඉන්දිය කණ්ඩායම රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ද පාකිස්ථානය බාබර් අසාම්ගේ නායකත්වයෙන් ද අද තරගයට එක්වනවා.

    මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ක්‍රිඩා කර ඇති අතර එම තරග දෙකම ජයගෙන තිබෙනවා.

    එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දිය කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානයට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

    මේ අතර අද පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරගය වෙනුවෙන් ගුජරාට් පොලිසිය විසින් අහමදාබාද්හි ආරක්ෂාව තර කර තිබෙනවා.

    ඒ, අනුව අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 20,000 ක් පමණ එම රාජකාරියට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.අද අලුයම සිට ක්‍රීඩාංගනයට පිවිසෙන මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදවා තිබෙන බව සදහන්.

    වලංගු ප්‍රවේශපත්‍ර, අවසර පත්‍ර සහිත නිලධාරීන්ට සහ ප්‍රේක්ෂකයින්ට පමණක් එම පොලිස් මාර්ග බාධකවලින් ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

    පෙර පුව​තඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලර් දස දහසක්
    ඊළඟ පුව​ත ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය අවදානමේ

    සබැ​ඳි පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group