උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද උදෑසන 9.04ට පමණ භුකමපනයක් ඇතිව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.
එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවද සදහන්
පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ .