Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය ඉනිම 240කට සීමාවෙයි – ඉන්දීය ක්‍රීඩකයින් නිහඬවෙයි

    ඉන්දීය ඉනිම 240කට සීමාවෙයි – ඉන්දීය ක්‍රීඩකයින් නිහඬවෙයි

    2023-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.178 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුම දෙනා දැවි ලකුණු 240ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවේ කේ.එල්. රාහුල්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 66ක්.

    ඒ පන්දු 107කදී එක් හතරේ පහරක් සමගින්.

    විරාට් කෝලි ලකුණු 54කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ලබාගත හැකි වූයේ ලකුණු 47ක් පමණයි.

    සූර්යකුමාර් යාදෙව් ලකුණු 18කටත් කුල්දිප් යාදෙව් ලකුණු 10කටත් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාවක් ලැබුණේ නෑ.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ මිචෙල් ස්ට්‍රක් කඩුලු තුනක්ද ජොෂ් හෂල්වුඩ් සහ පැට් කමින්ස් කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ග්ලේන් මැක්ස්වෙල් සහ ඇඩම් ෂම්පා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සියලුම ඉන්දීය පිතිකරුවන් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 241ක් ලබාගත යුතු වනවා.

    තරගය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

     

    පෙර පුව​තඅපි කළේ පවතින අපහසුතා ගැන ICC එක දැනුවත් කරපු එක!
    ඊළඟ පුව​ත 6 වන වරටත් ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාව

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group