ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඇමරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවයි කැනේඩියානු මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඇමර්සන් ඇතුළු ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා මෙම බද්ද පැනවීමත් සමග කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරනු ලැබුවා. ඒ අදාළ බද්දෙන් වසරකට ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් අහිමිවන බව සඳහන් කරමින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් එම බද්ද අවලංගු කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි ලබන විසි එක් වැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කරන බවයි කැනඩාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
උණුසුම් පුවත්
- මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසක සැක කටයුතු මරණයක්
- පාර්ලිමේන්තුව අද රැස් වෙයි
- IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
- පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
- නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක
- ත්‍රීවිල් උස්සපු සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
- T56 ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට