Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –

    ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –

    2025-10-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ දැවැන්ත විරෝධතා රැළිය නොවැම්බර් මස 21වන දා පැවැත්වීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.
    එම පක්ෂ වල නියෝජිතයින් සදහන් කලේ නොවැම්බර් මස 21වන දා පස්වරු 02.00ට මෙම රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි.

    විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මහජන හඬ නමින් මෙම මාධ්‍ය හමුව අද කොළඹදී පැවැත්වුණා.
    මේ සදහා උදය ගම්මන්පිල, සාගර කාරියවසම්, මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩී.වී චානක, මොහොමඩ් මුසම්මිල්, අජිත් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, සාගල රත්නායක, ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.

    ආණ්ඩුවට එරෙහිව මහා ජනහඬ නැංවිම සඳහා දේශපාලන පක්ෂ රැසක්, සිවිල් සංවිධාන හා ස්වාධීනව කටයුතු කරන හිටපු මැති ඇමතිවරු රැසක් මේ සදහා එක් වීමට නියමිතව ඇති බවයි .

    මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොමැති බවයි.

    එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් සදහන් කලේ පාලන බලය ලබා ගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් කියූ අසත්‍ය කරුණු මේ වන විට ජනතාව අවබෝධ කර ගනිමින් සිටින බවයි .

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුවට විරුද්ධ පක්ෂය කිසිදු බාධාවක් නොකළද ජනතා ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට හැකිවී නොමැති බවයි

    ආශ්‍රීත පුවත්:  මියන්මාර තානාපතිනිය සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
    #sri lanka #vfm news accident Current Affairs News Sri Lanka Vnews
    පෙර පුව​තශ්‍රී ලංකා – ඉන්දියා මගී නැව් සේවය නතර වෙයි !
    ඊළඟ පුව​ත පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group