වර්තමානය වන විට සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා වල අර්බුධ රැසක් හටගෙන ඇති බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සදහන් කලේ සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලිමට ගිය එක වෙමින්.