Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    2026-07-11

    කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
    • හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
    • කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්
    • මිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.
    • අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
    • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
    • ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
    • වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරුවෙකු අත්අඩංගුවට

    අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරුවෙකු අත්අඩංගුවට

    2024-05-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වැලිඔය වෙහෙරතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකා වවුනියාව කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිරුවෙක් බව සදහන්.

    මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී යතුරුපැදියේ පැදිකරු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි
    Srilanka
    පෙර පුව​ත“Creative Sri Lanka 2030” වැඩසටහන දියත් කෙරේ
    ඊළඟ පුව​ත හැංගිලා ඉඳලා බයිසිකලය නවත්තන්න ආව රාලහාමිට සිදුවුණු දේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්

    මිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.

    2026-07-11

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group