අලුත උපන් බිලිඳකු ඝාතනය කිරීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙමින් සිටියදී අනියම් සබඳතාවයක් හේතුවෙන් ගැබ්ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම කාන්තාව මීට දින තුනකට පෙර දරුවෙකු ප්‍රසූත කර පසුව එම දරුවා ඝාතනය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
පසුව අදාළ කාන්තාව කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුදුකුඩිරිප්පු පොලීසිය විසින් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













