Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම්

    අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම්

    2024-10-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.99 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    උතුරු දිග බංග්ලාදේශයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා .

    අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ .

    ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව ඇති බව වාර්තා වෙනවා .

    ගංවතුරෙන් කුඹුරු හා සත්ත්ව ගොවිපළවලට ද හානි සිදුව තිබෙනවා.

    ගංවතුරට මැදිව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් යුහුසුළුව ක්‍රියාත්මක බවයි බංග්ලාදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

    වාර්ෂිකව බංග්ලාදේශයේ මිලියන 3යි දශම 5ක පමණ පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

    ආශ්‍රීත පුවත්:  "ජනපතිතුමා දූෂණයට වැට බැඳීමට සංශෝධන ගේනවා."-ඇමති විජයදාස
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තතවත් ඖෂධ වංචාවක සුල මුල හෙළිවෙයි
    ඊළඟ පුව​ත තරුණයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group