Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද සුළි කුණාටුවක්

    අද සුළි කුණාටුවක්

    2024-11-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.106 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය අද දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිවීමේ අවධානමක් හටගෙන තිබෙනවා.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක සිට මෙරට නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලට තද වැසි ඇදහැලෙමින් පවතින බවයි.

    පීඩන අවපාතය මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් සහ ත්‍රිකුණාමලයට 240ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

    මේ අතර අධික වැසි සමග ඇති වූ ආපදාවලින් දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබෙනවා.

    ඒ අනුව යාපනය, පුත්තලම, කෑගල්ල, මන්නාරම, කිලිනොච්චිය, රත්නපුර, ගාල්ල, ත්‍රිකුණාමලය, බදුල්ල සහ මුලතිව් දිස්ත්‍රික්ක වල ජනතාව මෙලෙස පිඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

    ආපදාවලින් පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 15 670ක්.
    මේ වනවිට පුද්ගලයන් 77,170ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

    ආශ්‍රීත පුවත්:  කල්කටා සිනමා උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම සම්මානයක්
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​තකල්ගිය උසස් පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්න
    ඊළඟ පුව​ත උපකාරක පන්ති තහනම් නොකරන බවට රජය කියයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group