Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා

    අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා

    2023-09-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදීත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුණා.

    ඒ අනුව පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය දෙවන දිනටත් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඊයේ දිනයේදී ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළ කර සිටියා.

    මේ අනුව අද උදෑසන පාර්ලිමේන්තු ආරම්භයේදීම අදාළ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සහරාන් යන පුද්ගලයාට ඉහළින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මහ මොළකරුවෙකු සිටි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/09/SAJITH-EDIT-2.mp3

    මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවජිර අබේවර්ධන මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/09/WAJIRA-EDIT.mp3

    මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක හෙළිදරව්ව තුළින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබදව ද යම් කිසි තොරතුරක් ලබා ගත හැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/09/KIRIELLA-EDIT.mp3

    මේ අතර හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා චෝදනා කර සිටියේ දේශපාලන වාසි ලබාගැනීම මූලික කරගනිමින් විපක්ෂය විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කිසිදු කටයුත්තක් සිදු නොකළ බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/09/SARATH-EDIT.mp3

    මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා අතර මෙලෙස උණුසුම් සංවාදයක් ද ඇති වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/09/SAJITH-VS-SARATH-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරදියි - VIDEO
    parliament
    පෙර පුව​තරැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීමට ජාත්‍යන්තර සහය
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group