බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: උත්සව සමයේ දී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඕන තරම් Sri Lanka