තණමල්විල ප්‍රදේශයේ ගංජා වගා කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදියි.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔවුන් වගා කළ ගංජා හේන් ගිනිතබා විනාශ කිරීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ.