ආසියානු කුසලානයේ පිතිකරුවන් අතර පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාවේ අභිෂේක් ශර්මා සමත්ව තිබෙනවා .
එහි දෙවන සහ තුන්වැන් ස්ථාන පිළිවලින් හිමිව ඇත්තේ බංගලාදේශ ක්‍රීඩක සයිෆ් හසන්ට සහ පාකිස්තාන ක්‍රීඩක සහිබ්සාදා ෆර්හාන් හටයි.
පන්දු යවන්නන් අතර පෙරමුණ ඉන්දීය ක්‍රීඩක කුල්දීප් යාදෙව් හට හිමිව තිබෙනවා
එහි දෙවන ස්ථානයේ තවදුරටත් පසුවන්නේ තරගාවලියේ මුලික වටයෙන්ම ඉවත් වූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ජුනයිඩ් සිද්දික් හට වීම විශේෂත්වයක්.
බංගලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රහ්මාන් එහි තුන්වන ස්ථානයේ පසුවනවා.
උණුසුම් පුවත්
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්











