වරාය තුළ පැවැති බහලුම් තදබදය බොහෝදුරට අවසන් වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ, එම තදබදය සම්පූර්ණයෙන්ම අවසන් වී නැතත් යම්තාක්දුරට මේ වන විට අවසන් වී ඇති බවයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම් ලේකම් ඉර්ෂාඩ් නියාස් මහතා පැවසුවේ ද බහාලුම් තදබදයට විසඳුමක් ලැබුණු බවයි.