Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධයක

    ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධයක

    2025-05-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (26) විරෝධතාවයක නිරතව තිබෙනවා.

    ඒ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කරගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින්.

    ඔවුන් මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ බිම වාඩි වී විරෝධතාවයේ නිරත වූයේ අධ්‍යාපන අමාතංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

    බලධාරීන් සමග සාකච්ඡාවක් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් ඊට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි ගුරුවරුන් කියා සිටියේ.

    ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අතර මැදි පන්ති සඳහා තම දරුවන් තමා සිටින පාසලට ඇතුළත් කර ග ැනීමට පවතින වරප්‍රසාද මේ වසරේදී කප්පාදු කළහොත් යළි කිසිදු අවස්ථාවක එම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි.

    කෙසේ වෙතත් අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ පුරප්පාඩු නොමැති පන්ති සඳහා කුමන හේතලුවක් නිසාවත් ළමුන් ඇතුළත් කර නොගන්නා බවයි.

    කෙසේ වෙතත් පුරප්පාඩු සහිත අතර මැදි පන්ති සඳහා අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසුව සිසුන් ඇතුළත් කරගත හැකි බවද ඔහු කියා සිටියා.

     

    පෙර පුව​තතලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් උද්ඝෝෂණයක
    ඊළඟ පුව​ත බන්ධනාගාරයෙන් රෝහලට ගිය රමිත් යළි බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group