ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගමක් වන හින්දුස්ථාන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ලිමිටඩ් හි කොටසක් වන ්‍යඡ ලිහිසි තෙල් සමාගම, ශ්‍රී ලංකාවේ සී වර්ල්ඩ් ලංකා පුද්ගලික සමාගම සමඟ එකතු වී තිබෙනවා.
මෙමගින් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ සැලකිය යුතු ලෙස ශක්තිමත් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.
මෙම අවස්ථාවට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සත්‍යංජල් පාණ්ඩේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.