Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම අධිවේගයේ වැඩ යලිත් ඇරඹෙයි ! – LIVE STREAM –

    මධ්‍යම අධිවේගයේ වැඩ යලිත් ඇරඹෙයි ! – LIVE STREAM –

    2025-09-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු යලිත් නිල වශයෙන් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා.
    ඒ අනුව එම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ වුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කරනු ලැබුවා.
    මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 8 යි දශම 6ක්.

    ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් මෙම කොටසේ ඉදිකිරීම් 2022 වසරේ මැද භාගයේදී අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
    එහි ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන – ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ ණය මුදලක් අනුමත වී ඇති බවයි වාර්තා වන්නේ .

    2028 වසරේ මැද භාගය වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.
    මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37ක දුරක් මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ පවතිනවා.

     

    පෙර පුව​තමාගම්පුර අලි මගඩියක් එළියට….
    ඊළඟ පුව​ත ඇෆ්ඝනිස්තානය පරදා බංග්ලාදේශයට තියුණු ජයක්

    සබැ​ඳි පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group