බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 සහ 30 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්.