මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළී යාමෙන් සිදු වූ
අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් හිමිනමක් අපවත්
වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි
මෙම හිමි නම අපවත්වී ඇත්තේ.
මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන
ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක් පසුගිය සැප්තැම්බර් 23
වනදා හදිසි අනතුරකට ලක් වුණා.
මෙම අනතුරෙන් විදෙස් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඇතුළු භික්ෂූන් වහන්සේලා
7 දෙනෙකු අපවත් වුණා.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











