Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත්

    ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත්

    2023-05-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් පැවැත්වෙන ප්‍රචණ්ඩකාරී විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

    පසුගිය අගහරුවාදා දිනයේදී නඩු විභාගයකකට පෙනී සිටීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයී හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනුණා.

    එදින සිට මේ දක්වා ඔහුගේ පාක්ෂිකයින්ට ඊට විරෝධය පල කරන අතර ආරක්ෂක අංශ සමග දරුණු ගැටුම් ද හට ගැනුණා.

    ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ සන්ධ්‍යාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයාව දූෂණ චෝදනා නඩුවිභාගයක් සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

    එම චෝදනා ඔප්පු වුවහොත් එලඹෙන මැතිවරණය සදහා තරඟ කිරීමට ඉම්රාන් ඛාන්ට හැකියාවක් නොමැති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

    පෙර පුව​තමන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් පැහැර ගන්නා කල්ලියක්
    ඊළඟ පුව​ත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනයට

    සබැ​ඳි පුවත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group