Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් සිට දික්ඔය දරවල වත්තේ ඉහළ කොටසට පිවිසෙන මාර්ගය හරහා ඉදිකර තිබූ කොන්ක්‍රීට් පාලමක් පසුගිය 7 වැනිදා කැඩී යාම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 2000ක් පමණ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

    පසුගිය 7 වැනිදා එම මාර්ගය හරහා හැටන් සිංගිමලේ ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පාලම මතින් ධාවනය කිරීමේදී බර දරාගැනීමට නොහැකිව පාලම දෙකට කැඩී ගොස් තිබෙනවා.

    පාලම කැඩී යාම නිසා එම වතුයායේ වතු කම්කරුවන් එක්ව ලී සහ කඳන් භාවිතා කරමින් තාවකාලික පාලමක් ඒ අසලින්ම ඉදිකර ඇතත් එම මාර්ගයේ ත්‍රීරෝද රථ සහ යතුරු පැදි හැර වෙනත් වාහනයකට යාමට නොහැකි බවයි වතු කම්කරුවන් පවසන්නේ.

    පාලම මතින් ධාවනය කළ ලොරි රථය පෞද්ගලික අංශයේ එකක් බවත් එම ලොරි රථයේ රියදුරා පාලම ඉදිකරදෙන බවට පොරොන්දු වූවද එම පොරොන්දුව මෙතෙක් ඉටු නොකළ බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

    ඉදිරියේදී එළැඹෙන මෝසම් වැසිවලට පෙර දෙකට කැඩී ගිය සිමෙන්ති පාලම ප්‍රතිසංස්කරණ කරදීමට හෝ අලුතින් ඉදිකරදීමට වතු පාලන අධිකාරිය හෝ රජය කටයුතු කළ යුතු බවයි පීඩාවට පත් එම වතු කම්කරුවන් කියා සිටියේ.

    පෙර පුව​තපිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group