Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    2026-02-23

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව සහ නැමීබියාව සබඳතා තර කර ගනී.

    ඉන්දියාව සහ නැමීබියාව සබඳතා තර කර ගනී.

    2023-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ නැමීබියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නෙටුම්බෝ නැන්ඩි දායිට්වා අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.
    ඒ, ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ නැමීබියානු සංචාරයට සමගාමීවයි.එහිදී දෙපාර්ශවය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
    එම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුව තිබුණේ බලශක්ති, හරිත හයිඩ්‍රජන්, ප්‍රවාහන, ඩිජිටල්, ඖෂධ යන ක්ෂේත්‍ර සම්බන්ධවයි.

    ඊට අමතරව ආහාර සුරක්ෂිතතාව, විද්‍යාව, තාක්ෂණය සහ සංස්කෘතිය යන අංශ සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ නැමීබියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

    පෙර පුව​තකොළඹ සරසවියෙන් අලුත් පිළිකා ඖෂධයක්
    ඊළඟ පුව​ත ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ත්‍රිත්වයේම කිරුළ ඔස්ට්‍රේලියාවට

    සබැ​ඳි පුවත්

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    2026-02-23

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group