දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 2 ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා .
වාන් දොරටු දෙකෙන් මෙන්ම පිට වානෙන්ද කළාවැවේ ජලය කළාඔයට පිට වෙන අතර, එබැවින් තප්පරයට ඝන අඩි 2640 ක ජල ධාරිතාවක් කළාඔය ඔස්සේ රාජාංගන ජලාශයට නිකුත් කරයි.
උණුසුම් පුවත්
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
- ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්රසාදයට
- දිස්ත්රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
- ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට













