Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ සුළඟෙන් හැටන්හි නිවෙස්වල වහළ රැසකට හානි

    මහ සුළඟෙන් හැටන්හි නිවෙස්වල වහළ රැසකට හානි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-05-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් හැටන්හි ප්‍රදේශ රැසක නිවෙස්වල වහළවල් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් ගැලවී ගොස් ඇති බව වාර්තා වනවා.

    හැටන් රුවන්පුර ජනපදය, හැටන් කුඩාගම, හැටන් සිත්තර වත්ත සහ දික්ඔය යන ප්‍රදේශවල නිවාස රැසක් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

    ඊයේ(30) හමා ගිය මෙම දැඩි සුළඟ හේතුවෙන් එම ප්‍රදේශවල අධිබලැති විදුලි රැහැන් සහ කණු කඩා වැටී ඇති බවයි හැටන් මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පවසන්නේ.

    හානියට පත් නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට යොමු කර ඇති බවත් තවදුරටත් මධ්‍යම කඳුකරයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

    හමා ගිය දැඩි සුළං තත්ත්වයත් සමගින් හැටන් ප්‍රදේශයේ ඇද තිබූ අධිබලැති විදුලි රැහැන් සහ කණු ගණනාවක් කැඩී යාම හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් රැසකට විදුලි බලය ඇනහිට තිබෙනවා.

    හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා කියා සිටියේ එම විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

    පෙර පුව​තඇහැළියගොඩදී කඩු ප්‍රහාරයක් – අයෙක් මරුට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group