වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
අයි සී සී ය පවසන්නේ ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවේ අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි .
ඇමරිකාව අයි සී සී යේ සාමාජිකයෙකු ලෙස එහි ව්‍යවස්ථාව යටතේ ඇති වගකීම් අඛණ්ඩව උල්ලංඝනය කිරීම අදාළ තීරණයට හේතුවී ඇති බවද වාර්තා වනවා