Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-02

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    2026-09-02

    චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට
    • චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්
    • ඉන්ධන ආනයන වියදම ඉහළට
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි

    පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි

    2025-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    ඔහුගේ ආදේශක පිතිකරුවෙක් ලෙස ඕෂධ ප්‍රනාන්දු කැඳවා ඇති බව සඳහන්.

    ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත තරගාවලියේ ලබන 29 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

    කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් ඊයේ (26) ගාල්ලේදී සිය පුහුණුවීම් ආරම්භ කළා.

    කෙසේවෙතත් ඊට පැතුම් නිස්සංක එක්ව සිටියේ නැහැ.

    එමෙන්ම මීට පෙර සුළු ආබාධවලට ලක්ව සිටි කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පුහුණුවීම්වල නිතර වූ ආකාරය දැකගත හැකි වුණා.

    ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා දෙරට අතර පැවැත්වෙන පළමු තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

    පෙර පුව​තමෙරට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් නගාසිටුවීමට අවධානය
    ඊළඟ පුව​ත ස්ම්‍රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි

    සබැ​ඳි පුවත්

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්

    ඉන්ධන ආනයන වියදම ඉහළට

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-02

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    2026-09-02

    චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්

    2026-09-02

    ඉන්ධන ආනයන වියදම ඉහළට

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group