මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල නව චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.
පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබෙනවා.