ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකියි.
සතොස කිරි පිටි, උඳු , පාන්පිටි, සුදු සිනි , සුදු කැකුළු සහ කිරි සම්බා මිල මෙලෙස පහල දැමීමටයි කටයුතු කර ඇත්තේ.