Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුද්ගල ඝාතන දෙකක්

    පුද්ගල ඝාතන දෙකක්

    2025-11-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහඔය සහ ඊච්චන්කුලම යන ප්‍රදේශයන්හිදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(04) රාත්‍රී මහඔය, බොරපොල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බවට මහඔය පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

    ඒ අනුව සිදු කළ විමර්ශනයේදී වයස අවුරුදු 31ක් පමණ වූ මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙයකුගේ මෘතදේහයක් සොයාගෙන තිබෙනවා.

    මෙම ඝාතනය සිදු කළ සැකකරුගේ බිරිඳ සමග මරණකරු අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මරණකරු සැකකරුගේ බිරිඳ සමග නිවසේ සිටියදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇතිබවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 31ක් පමණ වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ඊච්චන්කුලම , කල්මඩු ප්‍රදේශයේ නිවසක් තුළ හිසෙහි තුවාල සහිතව කාන්තාවක් මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

    එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වූ පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
    මෙම මරණකාරිය නිවසේ කාමරයක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

    නිවසේ සිටි ස්වාමි පුරුෂයා ඔහුගේ දියණිය සමග නිවසින් පිටව ගොස් එරාවුර් පොලිස් ස්ථානය වෙත භාරවී ඇති අතර වයස අවුරුදු 33ක් පමණ වන ස්වාමි පුරුෂයා විසින් පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
    ඊළඟ පුව​ත වැලිගෙපොල හදිසි ගින්නක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group