Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : සුදුව ගහලා බස් එලෙව්ව දිවුලපිටිය ඩිපෝවේ ඩ්‍රයිවර් පොලිසියට මාට්ටු

    VIDEO : සුදුව ගහලා බස් එලෙව්ව දිවුලපිටිය ඩිපෝවේ ඩ්‍රයිවර් පොලිසියට මාට්ටු

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.136 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැලිමඩ සිට මීගමුව දක්වා නුවරඑළිය හරහා ධාවනය කළ ලංගම බස් රථයක රියදුරු නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    දිවුලපිටිය ඩිපෝවට අයත් එම ලංගම බස් රථය ධාවනය කරවන අවස්ථාවේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතාඑළිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලදාරීන් බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු වූ නිසා බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ නිලදාරියෙකු විසින් මගීන් සමග බස් රථය නුවරඑළිය පොලිසිය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී බස් රථයේ රියදුරාගේ අසුන පිටුපස නීති විරෝධී මත්පැන් (කසිප්පු) සහිත කෑන් එකක් තිබී පොලිස් නිලදාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

    බස් රථය ධාවනය කරවන අවස්ථාවේ වතුර බොන මුවාවෙන් රියදුරා මත්පැන් පානය කරමින් බස් රථය ධාවනය කරවන බවට පොලිසිය සැක කරනවා.

    එම ඩිපෝවේ වෙනත් රියදුරෙකු නුවරඑළිය වෙත කැඳවා බස් රථයේ සිටින මගීන් ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු බස් රථ රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තඉහළ කොත්මලේ වාන් දොරටු දෙක්ක ඇරෙයි – කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
    ඊළඟ පුව​ත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉවතට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group