විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා.
එහි දැක්වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජීවන රටාවක් ගොඩ නැගීම සදහා සියලු දෙනා එක් විය යුතු බවයි.
”Let’s line up for a meaningful lifestyle without violence.
Let’s join together for a violent and meaningful life style.
Let us unite for a meaningful life free from violence.”