පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අදාළව පාලන අධිකාරීන් වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින්.
රට පුර ාපවතනි අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව පිණිස ජාත්‍යන්තර වසා තැබීමට පියවර ගන්නා ලෙයසි අදාළ නිවේදනයෙන් දන්වා ඇත්තේ.
එම අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අදාළ ජාත්‍යන්තර පාසල්වල පාලනාධිකාරීන් වෙත මෙම උපදෙස් සහිත නිවේදනය නිකුත් කර තිබෙනවා.













