සංචාරකයින් පිරිසක් රැගත් යාත්‍රාවත් යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී සංචාරකයින් 12 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් සිට තිබෙනවා.
අනතුරෙන් යාත්‍රාවේ ගමන් කළ කිසිවෙකුටත් අසතරක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව සහ තවත් යාත්‍රාවක පුද්ගලයන් විසින් අනතුර පත් යාත්‍රාවේ සිටි පිරිස් බේරාගෙන තිබෙනවා.
අනතුරට පත් යාත්‍රාව ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් සිටි ඇති බවයි වාර්තා වන්නේ.