බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට තීරණය කිරීමත් සමග බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා නව නිලධාරියෙක් පත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතායි.