බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය අවුරුදු 76 තුල රට පාලනය කල ආණ්ඩු විසින් උපරිම සංවර්ධනයක් සිදු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අනුරාධපුරය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.