මහියංගනයේ ප්‍රකට වැලි ව්‍යාපාරිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 510ක් ඔහු ළඟ තිබී සොයා ගැණුනා.
මීට පෙර ද ඔහු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 90ක් සමග සැකකරුවෙකු මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය මොහුව අත්අඩංගුවට ගත්තා.