සහල් සහනාධාරය ලබා නොදුන්නැයි උරණවූ කාන්තාවක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර තිබෙනවා.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරිවරිය බව සඳහන්.
මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති අතර එහිදී මෙම පහරදීම සිඋව තිබෙනවා.
පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරීවරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.
සිද්දිය සම්බන්ද සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














