Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි

    ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි

    2025-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 වසරේ ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා තේරී පත් වී සිටිනවා.

    ඒ 2024 වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වීම සඳහා නම් නිර්දේශ වී සිටි ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්, එංගලන්ත ක්‍රීඩක ගැරී බෘක් සහ ජෝ රූට් පසු කරමින්.

    බුම්රා ඉකුත් වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ කඩුලු 71ක් දඩයම් කර ඇති අතර එම ඔහු ඒ සඳහා පන්දුවාර 357ක් ක්‍රියාත්මක කර තිබුණා.

    එම සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූයේ එංගලන්ත යොවුන් ක්‍රීඩක ගස් ඇට්කින්සන්.

    කෙසේ නමුත් බුම්රා මෙම කඩුලු 71 දවා ගැනීමේ දී එම වසර පුරාවට ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍ය 14.92ක් වූ අතර ඔහුට එරෙහි ප්‍රහාරාත්මක අනුපාතය සටහන් වී තිබුණේ 30.1ක් ලෙසයි.

    බුම්රා විසින් 2024 වසරේ දී දැක් වූ මෙම දස්කම ටෙස්ට් ඉතිහාසයට එක් වන්නේ ක්‍රිකට් කැලැන්ඩර් වසරක දී කඩුළු 70 සීමාව පසු කළ 17 වැනි ක්‍රීඩකයා ලෙස වන අතර ඔහු තරම් අඩු ලකුණු සාමාන්‍යක් ප්‍රතිවාදීන්ට ලබා දුන් වෙනත් පන්දු යවන්නෙක් නොමැති තරම්.

    මේ අතර මීට පෙර ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් කැලැන්ඩර් වසරක දී කඩුලු 70ක් දවා ගත් අනෙක් ක්‍රීඩකයන් වන්නේ, රවිචන්ද්‍රන් අශ්වින්, අනිල් කුම්බ්ලේ සහ කපිල් දේව් යන ක්‍රීඩකයන්.

    පෙර පුව​තස්ම්‍රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
    ඊළඟ පුව​ත ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group